මම දන්නවා ඔයාලගේ ලොකුම ප්රශ්නය කියල සිංහලෙන් ලියන එක. ඒ කිව්වේ ඔයා ගොල්ලෝ වැඩියෙන් ගහන්නේ සිංග්ලිෂ් (SINGLISH ) වලින්. ( api=අපි) සිංහල අකුරු ගහන්න ගියාම මල වදේ . ඔන්න ඒකට පිලියමක් කොල්ල ගේනවා. මම දුන්නොත් ඉතින් ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, බිමත් නෑ, ගහ වටෙත් නෑ............................ අහ් අනිත් එක තමය් වෙන අය දෙන ඒවා වගේ නෙමෙය් මම දෙන ඒවා.................
මේ site එකට ගිහින්ම බලන්නකෝ ...............................................................................
http://www.google.com/transliterate/Sinhalese
http://www.google.com/transliterate/Sinhalese
ඔයා ගොල්ලොන්ට මෙය වැඩක් උනා නම් comment එකක් දාන්න අමතක කරන්න එපා
එහෙනම් මම ගියා.අඳුරන අයටත් කියන්න.

This comment has been removed by the author.
ReplyDelete